23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාවෙන් පිටවීම බැහැ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාවෙන් පිටවීම බැහැ.

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.

එම තීරණය හෙට (28) උදෑසන සිට ක්‍රියාත්මකය.

කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.

එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන  වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments