21.4 C
Sri Lanka
Thursday, August 21, 2025
Homeදේශීය පුවත්ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස කිංස්ලි රත්නායක පත්කෙරේ

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස කිංස්ලි රත්නායක පත්කෙරේ

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ.

අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඔහුගේ පත්විම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments