24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ග්‍රේට්ස් xi-ටීම් ශ්‍රී ලංකා අතර පැවැත්වීමට නියමිතව තිබු විස්සයි විස්ස...

ශ්‍රී ලංකා ග්‍රේට්ස් xi-ටීම් ශ්‍රී ලංකා අතර පැවැත්වීමට නියමිතව තිබු විස්සයි විස්ස තරඟය කල්යයි.

රී ලංකා ග්‍රේට්ස් XI’ සහ  ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments