24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට.

දෙවන ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට.

රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437ක ඉලක්කයක් හඹාගිය සංචාරක බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5යි. ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 103ට කඩුලු 4යි.

මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකියාව ලැබුණි.

ලකුණු විස්තරය කෙටියෙන්:

ශ්‍රී ලංකා කණ්ඩායම 
493/7 සහ 194/9

බංග්ලාදේශ කණ්ඩායම 
251 සහ 227

තරඟය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments