27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක්.

දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක්.

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

දිලුම් අමුණුගම  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments