25.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeක්‍රීඩා පුවත්තිසර ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.

තිසර ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසයි.

ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

32 හැවිරිදි තිසර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments