21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්පූජිත්ට හා හේමසිරිට පාස්කු චෝදනා අටසීයක්.

පූජිත්ට හා හේමසිරිට පාස්කු චෝදනා අටසීයක්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත අද ඉදිරිපත් කරනු ලැබුනා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments