පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කර තිබේ.
ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.
රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ආචාර්ය හර්ෂ ද සිලිවා මහතාව නම්කර ඇති බව ඔහු පැවසීය.