26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකයෝ නෑ - සරත් ෆොන්සේකා ( Video)

ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකයෝ නෑ – සරත් ෆොන්සේකා ( Video)

ඊයේ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රී කජේන්ද්‍රන් විවාදාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමත් සමඟ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊට පිළිතුරු දුන්නේප්‍රභාකරන්ගේපවුලේ අහිංසකයන් නොමැති බව සඳහන් කරමින්.

මන්ත්‍රී කජේන්ද්‍රන් විසින් කියා සිටියේ එවකට අවුරුදු 11ක් වූ ප්‍රභාකරන්ගේ බාලපුත් බාලචන්ද්‍රන් ශ්‍රීලංකා හමුදාවන්ට බාර වූ බවත්, ඔහුට වතුර හා බිස්කට් ලබාදී පසුව ඔහුවනැතිකර බවත්ය.

මෙයට පිළිතුරු ලබා දුන් එවකට හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ ප්‍රරභාකරන්ගේ පවුලේ අහිංසකයන් නොමැති බවත්,ප්‍රභාකරන්ගේසිට ඔහුගේ බාල පුතා වෙනතුරුම ඔවුන්ට කොටි සංවිධානයේ තිබූ තානාන්තරද සඳහන් කරමිනි..

YouTube player
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments