29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විපක්ෂනායක හා නේවාසික ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත අතර සාකාච්ඡාවක්.

විපක්ෂනායක හා නේවාසික ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත අතර සාකාච්ඡාවක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

අද (08) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා විය.

කොරෝනා වසංගතය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔලිවියා නිවේරාස් මහත්මියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

වඩාත් අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බැවින් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද එහිදී වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments