දෛනිකව ජනතාවට අවශ්‍ය සේවා කරන ස්ථානවන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා ඇතුළු එවැනි ආයතන දුරකතන අංකයක් ජනතාවට හඳුන්වාදී එම සේවා පවත්වාගෙන යන්න කටයුතු කරනවා නම් යහපත් බව රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
මේ ආකාරයට කටයුතු කළොත් කොරෝනා පාලනය කරන්න පහසුවෙයි කියා මම හිතනවා යැයි හෙතෙම කීය.