22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොරෝනා පිළිබඳ ආණ්ඩුවේ වගකීම භාරගන්න කෙනකු නැහැ.

කොරෝනා පිළිබඳ ආණ්ඩුවේ වගකීම භාරගන්න කෙනකු නැහැ.

ලෝකයේ තිබෙන සියලු වෛරස ඇති රටක් ලෙස අද ශ්‍රී ලංකාව හඳුන්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ජනතාවට තුලට මේ වෛරසය එනකල් මේ ආණ්ඩුව මොනවාද කලේ. ආණ්ඩුවේ නැහැ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වගකීම භාරගන්න කෙනෙක්.එක ඇමැතිවරයෙක් තව කාරණාවක් කියනවා. ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමයි තව කාරණාවක් කියනවා. ඊළඟට සෞඛ්‍ය ඇමැතිවරයා තවත් කාරණාවක් කියනවා යුද හමුදාපති තුමා තව කාරණාවක් කියනවා. කව්ද මේ වගකීම භාරගන්නේ.වගකීම භාරගන්න කෙනෙක් නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments