24.1 C
Sri Lanka
Thursday, August 21, 2025
Homeක්‍රීඩා පුවත්උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්.

උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්.

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට උෂාන් තිවංක සමත්ව තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී ඔහු එම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලිය දී නැවතත් උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඔහු එහිදී දැක්වු දක්ෂතාවය මීටර් 2.30ක් ලෙසය.

ඔහු මෙලෙස අභිබවා ගියේ මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 2.28ක වාර්තාවයි.

ඒ අනුව උෂාන් තිවංක ඊයේ (08) දැක්වු දක්ෂතාවය වාර්තා අතරට එක් වුණේ දකුණු ආසියාවේ උස පැනීම ඉසව්වෙන් වාර්තා වු හොඳම දක්ෂතාවය ලෙසය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments