ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධන ට එරෙහිව එල්ල කර තිබූ දූෂණ චෝදනා දෙකකින් නිදහස් කිරීමට ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඒකමතිකව තීරණය කර තිබේ.
එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් එරෙහිව චෝදනා එල්ලකර තිබුණි.
ඒ අනුව, ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ වියහැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.