22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පළාත් සභා මැතිවරණය ලබන වසරේ පළමු කාර්තුවේ පැවැත්විය හැකියි. ඇමැති වාසු

පළාත් සභා මැතිවරණය ලබන වසරේ පළමු කාර්තුවේ පැවැත්විය හැකියි. ඇමැති වාසු

පළාත් සභා මැතිවරණය සඳහා සපුරාගත යුතු මූලික කරුණු රැසක් තිබෙනවා. සීමා නිර්ණය කටයුතු, පළාත් සභා පනත සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම”. මේ ප්‍රධාන මූලික කටයුතු මුලින්ම අවසන් කළ යුතුයි. මෙම කටයුතු අවසන් වන විට සියළු ලෝක බලවේගයන්ගේ පිහිටෙන් මෙම තත්ත්වය අවසන් වනු ඇති බවට මගේ විශ්වාසයයි. ඒ අනුව ඉදිරි 2022 වර්ෂයේ මුල් වකවානුව තුල අපට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments