21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්රුසියාවේ පාසැලක වෙඩිතැබීමකින් ළමුන් 7ක් හා වැඩහිටියන් 2ක් මරුට.

රුසියාවේ පාසැලක වෙඩිතැබීමකින් ළමුන් 7ක් හා වැඩහිටියන් 2ක් මරුට.

රුසියානු නගරයක් වන කසාන් හි පාසලකට සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 7 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ළමුන් අැතුළුව තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලැබුවා.

වෙඩිතැබීම සිදුකළ බව කියන 19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදුකිරීමට හේතුව මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments