27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්ලංකා විදුලි බල මණ්ඬලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල්වෙයි.

ලංකා විදුලි බල මණ්ඬලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල්වෙයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් වයිරස ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහල් බවට පත්කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දිවයිනේ ‍ප්‍රමුඛ රෝහලක් හා එක්ව මෙම කාර්යය සිදුකරන බව ඇමතිවරයා සඳහන් කරයි. මේ යටතේ පිළියන්දල, කලවාන, සමනලවැව සහ කිංචිගුණේ ලංවිම පුහුණු පාසල් රෝහල් වට පත්කෙරෙන අතර එහි සියලු සංචාරක නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කෙරේ.

පිළියන්දල පුහුණු පාසල කොවිඩ් ආසාදනය වන විදුලි සේවකයින් වෙනුවෙන් වූ රෝහලක් බවට පත්කිරීම අද (13) ආරම්භ කළ බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments