29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් ක්‍රිඩකයින් සමඟ බංගලාදේශයේ සංචාර කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් ක්‍රිඩකයින් සමඟ බංගලාදේශයේ සංචාර කරයි.

යොවුන් ක්‍රීඩකයින් සමගින් බංගලදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව අවසන් කිරීම සිය අපේක්ෂාව බව ශ්‍රීලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා. තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියා. මේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර නායක කුසල් ජනිත් ද අදහස් දැක්වීමක් සිදුකළේය.

නව උපනායක කුසල් මෙන්ඩිස් ද මෙහිදී අදහස් දැක්වූයේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම එක්දින තරග 03 මැයි මස 23, 25 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. සියලු තරග පැවත්වෙන්නේ ඩකා හිදි පැවැත්වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments