25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනමාධ්‍යවේදී හැඳුනුම්පතේ කාලය දීර්ඝ කෙරේ.

ජනමාධ්‍යවේදී හැඳුනුම්පතේ කාලය දීර්ඝ කෙරේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති ජනමාධ්‍යාවේදී හැඳුනුම්පතේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් හේතුවෙන් නව හැඳනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට නොහැකි වීම මත මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments