29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන්ද කොරෝනා රෝගියෙක්

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන්ද කොරෝනා රෝගියෙක්

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments