29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අත්‍යාවශ්‍ය සේවා ගැටලු විසඳා ගන්න 1965 එයි.

අත්‍යාවශ්‍ය සේවා ගැටලු විසඳා ගන්න 1965 එයි.

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1965 අංකය ඇමතීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් සිය ගැටලු දැනුම්දිම සිදුකළ හැක. පැය විසිහතර පුරා ක්‍රියාත්මක මෙම දුරකතන අංකය අරලියගහ මන්දීරය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments