29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්බංගලාදේශය එක්දින තරඟාවලිය ජය ගනිියි.

බංගලාදේශය එක්දින තරඟාවලිය ජය ගනිියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් පැවැති එක්දින තරඟ දෙකෙන්ම පරාජය වෙන්න ශ්‍රීලංකාවට සිදුවි තිබේ. දෙවන එක්දින තරඟය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103කින් ජය ලබා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වුහ.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 246 ක් රැස් කළේය.

පිිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩාමට රැස්කළ හැකි වුයේ කඩුලු 9ක් දැවි ලකුණු 141ක් පමණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments