26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට.

එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments