22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1044 දක්වා ඉහලට

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1044 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතුව සිටි දී ආසාදනය වූ වන්ගේ ආශ්‍රිතයන් ය.

අනුව එම ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 1044 දක්වා ඉහළ යයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments