26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විරෝධතා උද්ඝෝෂණ වැනි ජනතාව එක්රැස්වන ස්ථාන ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්.

විරෝධතා උද්ඝෝෂණ වැනි ජනතාව එක්රැස්වන ස්ථාන ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්ගෙන් පොලිස්පතිට ලිපියක්.

සෞඛ්‍යමය අවධානමක් ඇති කරමින් විවිධ උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අංකDDG(PHS)1/DO2/7/13/2017/20දිනැති ලිපිය මගින් පහත කරුණු පොලිස්පති වෙත දැනුම්දී ඇත.

ඒ අනුව ” මහජනතාව වැඩි වශයෙන් ඒකරාශි වන පොදු රැස්වීම්, උද්ඝෝෂණවැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් කොවිඩ් රෝගය පැතිර යාමේ විශාල අවධානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශිවන පෙදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවැත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමි” මෙම නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments