29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්උද්ඝෝෂණ කළ 31ක් අත්අඩංගුවට ජෝශප් ස්ටාර්ලිනුත් ඒ අතර.

උද්ඝෝෂණ කළ 31ක් අත්අඩංගුවට ජෝශප් ස්ටාර්ලිනුත් ඒ අතර.

පොල්දූව වට රවුම ආශ්‍රීව උද්ඝෝෂණ කළ 31 දෙනකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම (08) පොලිස් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි.

නිරෝධායන නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ මගින් උද්ඝෝෂණ, රැස්වීම් කොවිඩ් රෝගය ව්‍යාපත්විය හැකි බවට. නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් 31 දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම පිරිස අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් හා කාන්තාවන් දෙදෙනකු සිටින බවට වාර්තාවෙනවා. ඒ අතර රත්කරව්වේ ජිනරතන හිමි හා ජෝශප් ස්ටාර්ලින්ද සිටිති. මේ අය නිරෝධායන හා රෝග වැළැක්වීමෙ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තලංගම හා වැලිකඩ පොලිසි විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments