22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාව තුල රැඳි සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකාව තුල රැඳි සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ.

දැනට ශ්‍රී ලංකාව තුල රැඳි සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාලය ලබන 09 දක්වා දින 30කින් දීර්ඝ කර තිබේ.

මෙයට අදාලව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්ගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments