29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සහකාර පොලිස් අධිකාරිවරු 16ක් පොලිස් අධිකාරි තනතුරට.

සහකාර පොලිස් අධිකාරිවරු 16ක් පොලිස් අධිකාරි තනතුරට.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය අනුව පොලිස් අධිකාරිවරු 16 දෙනකුට පොලිස් අධිකාරි නිලයට උසස් කර තිබෙන බව පොලිස් මූලස්ථානය දන්වා සිටියි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි එම්.එම්. කුමාරසිංහ, එන්.ජේ. එදිරිසිංහ, ඊ.එල්.එම්.සී.බණ්ඩා,අයි.ජී.ජේ.එම්.දේවප්‍රිය,එල්.ඒ.ඒ.විජේසිංහ,ඒ.ජේ.ගුණසේකර,ඩබ්ලිව්.ඒ.එච්.එන්.ජයතිලක, අජිත් අබේවර්ධන,ජි.ඩි.ඒ.ප්‍රියන්ත,එන්.ආර්.එච්.පී.ගුණසේකර,ඒන්.වි.ලෝරන්ස්,ඩබ්ලිව්.එම්.එස්.වීරසේකර,එන්.ඩබ්ලිව්.සේනානායක,ඩි.ජි.වික්‍රමආරච්චි,එම්.ඩි.ඩි.සේනානායක,විශ්‍රාමික ඒ.පි.ලියනගේ යන සහකාර පොලිස් අධිකාරිවරු පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments