28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට කලාකරුවන් විරෝධය පාති.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට කලාකරුවන් විරෝධය පාති.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්, අධ්‍යාපනය මිලිටරිකරණයටත් ගෙන එනු ලබන කොතලාවල පනතට එරෙහිව සිය විරෝධය පළකරනු ලබන බව ජන නියමු කලාකරුවෝ පවසති. අද (14) දින ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් එම සංවිධානයේ කලාකරුවන් අවධාරණය කර සිටියේ කලාකරුවන් මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතාවයන් පසෙක දමා ආණ්ඩුව විසින් ගෙන එනු ලබන මෙම බරපතළ පනත් කෙටුම්පතට එරෙහිව සමස්ථ කලාකරුවන්, රටවැසියන් ඒකරාශී විය යුතු බවයි. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කථිකයින්….

ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ
ප්‍රවීණ සාහිත්‍යවේදී කමල් පෙරේරා
මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි
ප්‍රවීණ රංගනශිල්පිනී දීපානි සිල්වා…

ප්‍රවීණ රංගනශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, ප්‍රවීණ සාහිත්‍යවේදී

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments