“උද්ඝෝෂණ,පෙළපාලි, ජනරාශී වසංගත ව්‍යාප්තියට රුකුලක්, මංගල අවමංගල උත්සව සීමා කළා සේම ඒවාත් පාලනය කළ යුතුයි”
අමාත්‍ය සරත් වීර්සේකර
උද්ඝෝණ, පෙළපාලි, ජනරාශී කොවිඩ් වසංගත ව්‍යාප්තියට රුකුලක්. මංගල අවමංගල උත්සව, ආගමික උත්සව දැඩිව සීමාළේ එවැනි ජනරාශී රෝග ව්‍යාප්තියට හේතුවන නිසා. එබඳු සීමා කිරීම් මර්දනයක්
ලෙස කිසිවෙක් හැඳින්වූයේ නෑ. ඉතින් උද්ඝෝෂණ සීමා කිරීම මර්දනයක් වන්නේ කෙසේද ජනරාශී සීමා
කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් පොලිසියට පැහැදිලි උපදෙස් දී තිබෙන බව ම හජන ආරක්ෂක අමාත් රියර් අදමිරාල් සරත් වීර්සේකර ම හතා ප්‍රකාශ කරයි.
උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්වරවාදී අයිතියක් වුවද, රෝග ව්‍යාප්තිය පාලනය පිණිස ඒවා සීමා කිරීමට සිදුව
ඇතැයි වත්මන්ව උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් රජයේ
ප්‍රවෘත්ති දෙපාර්ත්ම්න්වතුව සමග සංවාදයකට එක්වෙමින් අමාතයවරයා පැවසීය.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීර්සේකර මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
“අපිට පේනවා ඉතා විශාල උද්ඝෝෂණ රැල්ලක් අද රටේ පවතිනවා. නමුත් එය ප්‍රජාතන්වරවාදී අයිතියක්
උනත්, මේ උද්ඝෝෂණ නවත්වන්වන පියවර ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගයක් මතයි. මොකද
ඔවුන්ව ඉතා පැහැදිලි ලෙස කියලා තියෙනවා. මේ වගේ ජනරාශීන් ඒකරාශී වීම, උද්ඝෝෂණ,රෝග
ව්‍යාප්තියට හේතු වෙනවා යැයි කියලා. නමුත් කොතරම් ප්‍රජාතන්වරවාදී අයිතියක් වුවත් (එදා ය පාලන රජය
කාළේ) අනුර කුමාර දිසානායක වගේ මන්ත්‍රීවරුන් හිටපු ඒ යහපාලන රජය කාලේ කොහොමද
උද්ඝෝෂණ මැඩ පැවැත්වූයේ කියල. ඔවුන්ව කදුළුගැසේ ගැහුවා. බැටන්ව ප්‍ර හාර එල්ල කළා. ජල ප්‍ර හාර එල්ල
කළා. අපේ රණවිරුවකුගේ එක් ඇසක් අහිමි කළා. ශිෂ්‍යයන්ට පහ ර දුන්නා. මේ කිසිදෙයක් මේ රජය
කළේ නෑ. මේ උද්ඝෝෂණ උපෙක්ෂාවෙන් බලාගෙන හිටියා. සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග මත තමයි
අපි පසුගිය දවසේ මෙම අත්අඩංගුවට ගත්තේ.
මේ රට අද දරුණු වසංගත තත්වයකට මුහුණදීලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් ඉතා පැ හැදිලිව කිවුවා
ජනරාශි උද්ඝෝෂණ වගේ දේවල් රෝග ව්‍යාප්තියට හේතු වෙනවා කියලා. අපි දන්වනවා ඉන්දියාවේ පවත්වපු
උත්සව ජනරාශි ඒකරාශී වීම් නිසා මොනවගේ තත්වයකට ඉන්වදියාව පත්වුනාද කියලා.
ඒ වගේම අපේ රටේ අවශ්‍යම අංගයන්ව වන මංගල, අවමංගල උත්සව සහ ආගමික උත්සව මේ සියල්ලක්ම
අපි දැඩි ලෙස සීමා කරල තියෙනවා. ඒවා මර්දන ක්‍රියා කියලා කවුරුත් කියන්නේ නෑ. නමුත් උද්ඝෝෂණ
නවත්වන්වන ක්‍රියා කරන කොට ඒවා මර්දනයන් වශයෙන් කියන එක මොනතරම් සාධාරණද කියල මම දන්නේ නැහැ.