25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කටුනායක ආයෝජනා කළාපයේ ඇගළුම් සේවිකාවකටත් කොරෝනා

කටුනායක ආයෝජනා කළාපයේ ඇගළුම් සේවිකාවකටත් කොරෝනා

කටුනායක ආයෝජන කළාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 36 හැවිරිදි සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවක සේවිකාවන් හට PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මෙම සේවිකාව සීදුව, රාජපක්ෂ ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments