එම තොරතුරු අනාවරණ වී ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී ය.
චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවට ද එම පර්යේෂණයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණවී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය.
චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන තිබේ.