රජයේ ගැසට්පත්‍ර අංක 2160 (2020.01.14) සහ 2163 (2020.02.14) අනුව ශ්‍රී ලංකා පොලිසියට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් හා ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීපේ සම්මුඛ පරීක්ෂණපයන් තෝරා ගත් අයදුම්කරුවන්
හා අයදුම්කාරියන් සඳහා, 2021 මැයි මස 08 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ලිඛිත
පරීක්ෂණය කොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තීම හේතුවෙන් නියමිත දිනට
පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව එම ලිඛිත පරීක්ෂණය 2021.07.31 වන දින
පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ලිඛිත පරීක්ෂණය විභාග මධයස්ථාන 12ක දී එදින පප.ව 09.00 සිට පප.ව 11.00
දක්වා පැවැත්වීමට නියමිතය.
විභාග මධ්‍යස්ථාන.
01.හමීඩ් අල් හුසේන් මහා විද්‍යාලය, පකාළඹ 12
02.මලියදේව ආදර්ශ විද්‍යාලය, කුරුණෑගල
03.ෆර්ගියුසන් බාලිකා විද්‍යාලය, රත්නපුර
04.වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අනුරාධපුර
05.ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, අනුරාධපුර
06.දෙමළ මහා විද්‍යාලය, වව්නනියාව
07.පුෂ්පදාන මහා විද්‍යාලය, මහනුවර
08.සුමංගල මහා විද්‍යාලය, මහනුවර
- ශාන්ත ඇලීෂියස් මහා විද්‍යාලය, ගාල්ල
10.බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල - ඩී.එස් පස්නානායක මහා විද්‍යාලය, අේපාර
12.බණ්ඩාරනායක මහා විද්‍යාලය, අම්පාර
2021.07.21
පැය 1000 PMD / PR / 902 / 21
මාධ්‍ය නිවේදනය
මෙම විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර වේ වන විට අයදුම්කරුවන් හා අයදුම්කාරියන්
වෙත තැපැල් මඟින් යවා ඇති අතර එම ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට පෙර
ලැබී නොමැතිනම් විභාගය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් හා අයදුම්කාරියන්ට
පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් විමසා තොරතුරු ලබා ගත හැක.
දුරකථන අංක 011-5811921
011-5811925
071-8591790