අමාත්‍යවරයා ඊයේ(25/7) කඩුකාමුනෙයි විල්ලි වැවේ ජලයෙන් කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන ගොව් මහතුන් හමුවේදී මේ බව පුකාශ කරන ලදී.මෙම අවස්ථාවේදී පාන්ඩ්ප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම් හතරක ගොව් නියෝජිතවරුන් අමාත්‍යවරයා හමුවිය.මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ ඉදිරි යල කන්නයේදී ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය මෙම වැවේ ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජිතවරුන්ද මෙතන සිටින නිසා ගැටලු ඇති නම් විසදා ගත යුතුබවයි.අතිගරු ජනාධිපතිතුමාගේ අදහස වන්නේද පුලුවන් තරම් අප වස විසෙන් තොර ආහාර වර්ග මෙරට තුලම වගා කල යුතුබවයි.මෙම සත් ක්‍රියාවට අපද දායක විය යුතු බවත් අතීතයේ පැවති සමෘද්ධිය කරා නැවත යාහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.මෙ ම අවස්ථාව සදහා මඩකලපුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධයක්ෂ කනගේසලිංගම් මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජිතවරුන්ද මෙම ප්‍රදේශයේ ගොව් නියෝජිතවරුන් රැසක්ද මෙම සාකච්ඡාවට සහබාගී වූහ.
මඩකලපුව කඩුකාමුනෙයි වැවේ ජලයෙන් අක්කර 300ක පමණ කෘෂිකාර්මික අස්වැද්දීමට යාහැකි බව අමාත්‍ය වියාලේන්ද්‍රන් පවසයි.
RELATED ARTICLES