21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාලබන (17)වන අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ.රජය නිවේදනය කරයි.

ලබන (17)වන අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ.රජය නිවේදනය කරයි.

2021 අගෝස්තු 17, ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ
උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍ය සඳහා අවසඑ නොලැබේ.

කොවිඩ්- 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මේ තීරණය ගෙන ඇත.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රී සිට ජනයා ඒකරාශීවන කිසිදු අවස්තථාවකටද අවසර නැත.
අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට
පමණි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීගමන් හැකි තාක් දුරට වලකින්නැයි රජය ඉල්ලා සිටිනෙ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තථානයේ ප්‍රධානි, යුද හමුදාපති
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments