29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකොළඹ එන්න එපා- පුරපතිනි ඉල්ලයි.

කොළඹ එන්න එපා- පුරපතිනි ඉල්ලයි.

රටතුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

ඇය ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට නිවසටම වී ගතකරන ලෙසය.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවත් ය.

රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනයේ කරුණු තවදුරටත් දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments