29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා...

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පත් කෙරේ.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වාර හතරකදී තමා වෙත ලබා දුන් සහයෝගයට මාධ්‍යවේදීන්ට ස්තුතිය පළ කරන බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අජිත් රෝහණ මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments