23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeවිදේශීය පුවත්මැලේසියාවේ අගමැති ඉල්ලා අස්වෙයි.

මැලේසියාවේ අගමැති ඉල්ලා අස්වෙයි.

මැලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 

ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇතැයි සඳහන් වෙයි.
 
ඔහු වෙනුවට පත්කරන්නේ කවුරුද යන්න මෙතෙක් සඳහන් වී නොමැති අතර ඒ හේතුවෙන් රටතුළ දේශපාලන අස්ථාවර බවක් ඇතිවෙතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ඔහු වෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments