26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපවිත්‍රා දේවී වන්නිඅරච්චි ප්‍රවාහන අමාත්‍යධූරයේ වැඩභාරගනී.

පවිත්‍රා දේවී වන්නිඅරච්චි ප්‍රවාහන අමාත්‍යධූරයේ වැඩභාරගනී.

පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය (19) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යධූරයේ වැඩ භාරගන්නා ලදී .එම ධූරයට අදාල පත්වීම් ලිපියට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට භාරදීමට කටයුතු කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments