ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මාසයේදී ඕමානයේ සංචාරයක යෙදීමට නියමිතයි.
ඒ විස්සයි විස්ස තරඟාවලියක් සඳහා එක්වීමටයි. විස්සයි විස්ස ලෝක කුසාලන තරඟාවලියට පෙර මෙම සංචාරය පැවැත්වෙන බව වාර්තාවේ.
දෙරට අතර විස්සයි විස්ස තරඟ දෙක ඔක්තෝම්බර් 07 හා 09 යන පැවැත්වීමට නියමිතයි.