නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 55,656ක් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව ඊයේ(20) 254ක් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත තුල ස්ථාපිත කර ඇති මාර්ග බාධක ගණන 12කී. පාළාතෙන් පිටවන වාහන සහ පුද්ගල සංඛ්‍යාව 888ක් හා 1450ක්වේ. බස්නාහිරට ඇතුළුන වාහන හා පුද්ගල සංඛ්‍යාව 915ක් හා 1684ක්වේ. මාර්ග බාධක වෙත පැමිණ අවසර නොමැති හෙයින් හරවා යවන ලද වාහන හාපුද්ගල සංඛ්‍යාව 166ක් හා 352ක්වේ.