සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 213වැන්න නිකිණි පුන් පොහොය යෙදෙන (22) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.