21.9 C
Sri Lanka
Saturday, August 9, 2025
HomeTOPචීන මහජන විමුක්ති හමුදාවෙන් එන්නත් මාත්‍රා තුන්ලක්ෂයක පරිත්‍යාගයක්.

චීන මහජන විමුක්ති හමුදාවෙන් එන්නත් මාත්‍රා තුන්ලක්ෂයක පරිත්‍යාගයක්.

චීන මහජන විමුක්ති හමුදාවට ශ්‍රී ලංකාව යුද හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් පරිත්‍යාග කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments