29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 06 දක්වා......

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 06 දක්වා……

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බවය.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments