26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්Sri Lanka–ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව රු. මිලියන 23.6 ක් පම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ...

Sri Lanka–ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව රු. මිලියන 23.6 ක් පම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කරයි.

Colombo, Sri Lanka–ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවපසුගියදා ඇමරිකානු ඩොලර් 116,500 ක(රු. මිලියන 23.6 ක් පමණ) වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත (24) පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 පාලනය කිරීමේ ජාතික උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

මෙම ප්‍රදානය කොටස් දෙකකින් සමන්විත විය. මුල් අදියර යටතේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ඇමරිකානු ඩොලර් 75,000 ක මුදලක් පරිත්‍යාග කරන ලදි. එමගින් දැඩි සත්කාර ඒකක වල භාවිතා කරනු ලබන වෙන්ටිලේටර් යන්ත්‍ර 3 ක් සමග පල්ස් ඔක්සිමීටර් සහ නෙබියුලයිසර් ඇතුළු උපකරණ මිලදීගනු ලබන අතර, එම උපකරණ ජාතික රෝහල ඇතුළුව බස්නාහිර පළාතේ රෝහල් වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඇමරිකානු ඩොලර් 41,500 ක වටිනාකමකින් යුත් ඔක්සිජන් සාන්ද්‍රකරණ උපකරණ 25 ක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමටද ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවකටයුතු කළේ ය. මෙරටස්ටෑන්ඩර්ඩ්චාටර්ඩ්බැංකුවේප්‍රධානවිධායකනිලධාරීබිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා විසින්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා වෙතඅදාළ ප්‍රදානය සංකේතීයව පිරිනමන ලද අතර, එම අවස්ථාවට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය, රතුකුරුස සමාජය සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවනියෝජනය කරන තවත් නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

“කොරෝනා වෛරසයව්‍යාප්ත වීම ආරම්භ වූකාලයේසිටම, රට තුළ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත් උත්සාහයන්ට විවිධාකාරයෙන් දායක වීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා කටයුතු කර තිබෙනවා. වගකීම් සහගත සමාගමක් ලෙස ඉදිරියටත් COVID-19 සහන වැඩසටහන් වලට දායක වන අතරම, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින්, වඩාත් ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීම අපගේ අරමුණයි.” මෙරටස්ටෑන්ඩර්ඩ්චාටර්ඩ්බැංකුවේප්‍රධානවිධායකනිලධාරීබිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා පැවසී ය.

පසුගිය වසරේ හඳුන්වා දුන් COVID-19 ගෝලීය පුණ්‍ය අරමුදල හරහා මීට පෙරද ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් කටයුතු කළේ ය. COVID-19 පරීක්ෂණ කට්ටල 13,000ක්මිලදීගැනීම සඳහාමෙන්මසහනසේවාවන්,COVID-19ආරක්ෂකවිධිවිධානසහ, COVID-19 සම්බන්ධසාවද්‍යතොරතුරුසංසරණයවීමවැළැක්වීමසඳහාමහජනදැනුවත්කිරීමේවැඩසටහන්ක්‍රියාත්මකකිරීමආදියසඳහාඑමමුදල්භාවිතාකරනලදි.

“Here for good’ යන අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව, දැනටපවතිනවසංගතතත්ත්වයහමුවේජනතාවත්රටත්ආරක්ෂාකරගැනීමටදරනඋත්සාහයන්ටදායකවීමඅපටඉතාමත්වැදගත්. ඒසඳහාශ්‍රීලංකාරතුකුරුසසමාජයක්‍රියාවටනංවාඇතිවැඩසටහන්රාශියකටඅත්වැලක්වීමටහැකිවීමගැනඅපබෙහෙවින්සතුටුවනවා.” මෙරටස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ආයතනිකකටයුතු, සන්නාමහාඅලෙවිකරණප්‍රධානීඅනුක්දසිල්වාමහතාපැවසීය.

ලාභඅරමුණුකරනොගත්ඇමරිකානුඩොලර්බිලියන1කව්‍යාපෘතියක්තුළින්,COVID-19 මර්දනයටඅත්‍යවශ්‍යවනඋපකරණනිපදවනසමාගම්සඳහාඅත්වැලක්වීමටදස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමූහයකටයුතුකරතිබේ. මේවනවිටමෙමව්‍යාපෘතියමගින්, රටතුළභාවිතයසඳහා මෙන්මඅපනයනයසඳහාමුහුණුආවරණසහඅත්වැසුම්වැනිආරක්ෂකඋපාංගනිපදවනසමාගම්වලටඇමරිකානුඩොලර්මිලියන45ක්දක්වාඅරමුදල් සපයාඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments