22.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeවිදේශීය පුවත්ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට රොකට් ප්‍රහාරයක්.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට රොකට් ප්‍රහාරයක්.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර රාජතාන්ත්‍රික පිරිස් වාසය කරන ප්‍රදේශයකටයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. වාහන දෙකක සිට රොකට් ප්‍රහාර එල්ල වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ටරික් ඒරියන් පවසනවා. ඇෆ්ගනිස්ථාන ජාතික දිනයද ඊයේ දිනයට යෙදී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments