21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්ය බලකායේ 37 වන අභීත රණවිරු ගුණ සැමරේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 37 වන අභීත රණවිරු ගුණ සැමරේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 37 වන අභීත රණවිරු ගුණ සැමරුම (01) යෙදී ඇත.
මානුෂිය මෙහෙයුම් තුළින් ත්‍රස්තවාදීන්ගෙන් මාතෘ භූමිය බේරා ගැනීම වෙනුවෙන් සටන්කල විශේෂ කාර්ය බලකායේ රණවිරුවන් 464 දෙනෙකු උපන් දේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීමේ සටනින් දිවි පුදනු ලැබුහ. සතුරන් සමග සටන් වැදුණු තවත් විරුවන් 774 දෙනකු ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. ඒ අනුව මෙහිදි මියගිය අභීත විරුවන් සිහිකරමින් සැමරුම් උත්සවයේ ප්‍රධාන සැමරීම සෞඛ්‍ය ආරක්ෂිත නියාමනයන් ට අනුව විශේෂ කාර්ය බලකාය පුහුණු පාසල කටුකුරුන්දේදී විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයේන් අවම නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments