කොරෝනා වසංගතයමර්ධනය කිරීමට යොදා ගත හැකි වෛද්යන උපකරණ තොගයක් චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත පරිත්‍යාගයක් කර තිබෙනවා. මෙම භාණ්ඩ තොගය ශ්රිශ ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා වෙත නිල වශයෙන් භාරදිම (14) චීන තානාපති කාර්යාල පරිශ්රෙයේදී සිදු විය. මෙම භාණ්ඩ තොගය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට සෞඛ්යෙ අංශ වෙත භාර දීමට නියමිතය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගිවූහ.