18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeක්‍රීඩා පුවත්කුසල් ජනිත් ස්ථාන දහයක් ඉදිරියට.

කුසල් ජනිත් ස්ථාන දහයක් ඉදිරියට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු වාර විස්ස ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩිකොක් ද නැවත වාරයක් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණීමට හැකිව තිබෙනවා.

ඒ අනුව ඔහු එහි රැදී සිටින්නේ 8 වන ස්ථානයේයි.

ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන් පසුවනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments