22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 100ක් වන ඒ ඩබ්ලිව් අබේදීර...

ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 100ක් වන ඒ ඩබ්ලිව් අබේදීර යන වයෝවෘධ පියානන් හට එන්නත ලබාදුන් ආකාරය.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ආරම්භ කරන ලද ජංගම එන්නත්කරණ වැඩසටහන (16) දින ක්‍රියාමක කෙරිණි.

ගම්පහ (16) මිනුවන්ගොඩ, කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 102ක් වයසැති වයි ඒ සීලවතී නමැති වයෝවෘධ මාතාව හට සහ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 100ක් වන ඒ ඩබ්ලිව් අබේදීර යන වයෝවෘධ පියානන් හට මෙම ජංගම එන්නත්කරණ වැඩසටහනේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments